සංචාරක කර්මාන්තය නියෝජනය කරන්නන්

අරගලය අතර අප වෙබ් නිව්ස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ සංචාරක කර්මාන්තයේ නියුතු මහත්මයෙක් කියා සිටියේ වත්මන් ඩොලර් අර්බුදයට වගකිව යුත්තේ වත්මන් රජය බවත් පසුගිය කාලසීමාවේ නීතිය නියමිත පරිදි ක්‍රියාත්මක නොවූ බවත්ය. තව දුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ සියළුම ජනයා එක්ව වත්මන් රාජ්‍ය පාලනය ප්‍රතිකේෂ්ප කළයුතු බවයි.

අප හා කතාබහට එක්වූවන් දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>