නීතිඥ මනෝජ්‍ය ගමගේ
“කොලොන්නාව මහ නගර සභාවේ මීතොටමුල්ල කොට්ඨාශයේ පොදුජන පෙරමුණේ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් තරුණයා ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙනවා. අපි වගකීමෙන් කියනවා ඩෑන් ප්‍රියසාද් කියන්නේ පාතාල සාමාජිකයෙක් නෙමෙයි. මිනීමරුවෙක් නෙමෙයි. කුඩු ජාවාරම්කාරයෙක් නෙමෙයි. ඩෑන් ප්‍රියසාද් කියන්නේ සිංහල බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිටි වීරෝදාර තරුණයෙක්. ඔහුව ඝාතනය කරන්න පාතාලයට කිසිම වුවමනාවක් තිබුණේ නෑ. ඩෑන් ප්‍රියසාද්ගේ මරණයට වගකිව යුත්තේ කවුද? මේ මරණවල වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.”
නීතිඥ මනෝජ්‍ය ගමගේ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>