මාධ්‍ය ප්‍රකාශක කැඳවුම්කරු – ආනන්ද පාලිත

ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කර සිටියේ අද දින ඉන්දියන් සංචාරය සඳහා සහභාගි වෙමින් අමූල් ආයතනයේ කිරි පාලනය කරන අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමතිව සිටියදී මෙවන් ව්‍යාපෘති වලට සහාය නොදුන් නමුත් අද පක්ශ නායකයෙකු ලෙස මෙවැනි කටයුතු කිරීමෙන් රටට කිසිඳු ඵලදායක ප්‍රතිඵල නොලැබෙන බවත් මෙය දේශත්ද්‍රෝහී නාටකයක් බවත් වේ.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>