හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්

වසර තිහක් තිස්සේ යුද්ධ කරපු ත්‍රස්තවාදී නායකයෙක් මරා දාලා මේ රට බේරගන්න ගත්ත යුද්දෙට නායකත්වය දීපු නායකයාට තියෙන තර්ජන ඉතාම ඉහළයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුතා වශයෙන් නාමල් රාජපක්ෂ මැතිතුමාට පවා එම තර්ජනය තවදුරටත් තියෙන බවට පහුගිය ඡන්ද කාලේ මේ රටේ බුද්ධි අංශ විසින් අපිට දිගින් දිගටම ලිඛිතව දැනුම් දීලා තියෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>