නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න
සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ මීටර් හාරසීයේ ධාවන පථය දැන් ඉතාමත් අබලන් තත්ත්වයේ තියෙන්නේ. මේ වෙනකොට අපි එකේ මුදල් වෙන් කරගෙන තියෙනවා මීටර් හාරසීයේ ධාවන පථය වෙනුවෙන්. ඒකේ වැඩකටයුතු අපිට ඉතාම ඉක්මනින් ආරම්භ කරන්න වෙනවා. මොකද අපිට දැනට ලංකාවේ තියෙන එකම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ මීටර් හාරසීයේ ධාවන පථය තෙයෙන්නෙ සුගතදාස ක්‍රීඩාංගණයේ.
නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>