පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

ජාත්‍යන්තරව පිළිගන්නේ රටක තිබෙන ව්‍යවස්ථාව. ජාත්‍යන්තරව පිළිගන්නේ නෑ මැතිවරණයක් නොපවත්වා ජනාදිපතිවරයා බලයේ තියන්න එක. එහෙම නැතුව පැනලා ගිහිල්ලා, මගහැරලා ගිහිල්ලා, බලහත්කාරයෙන් වෙනත් විදිහකට තමන්ගේ බලය පාවිච්චි කරමින්, ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයා රැඳී සිටින්න උත්සාහ කරනවා නම්, එයින් රටේ ජනතාව බරපතළ ලෙස අර්බුධකාරී තත්වයකට පත්වෙනවා.

ජාත්‍යන්තරව අපිට උදව් කරන්නේ නැති වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ ආයතන අපිට නිත්‍යානුකුල ලෙස ආධාර උපකාර කිරීම අත්හිටුවයි. සමගි ජන බලවේගයද, එක්සත් ජාතික පක්ෂයද, පොහොට්ටුවේද, සමසමාජේද, ජේවීපීද කියල නෑ මේකෙන් දුක් විදින්න වෙන්නේ රටේ සමස්ත පුරවැසියන්ට.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>