අනුර කුමාර දිසානායක

අපේ රටේ අධ්‍යාපන ක්‍රමයම වැරද්දක්. පාසල් තියෙනවා දහදාස් එකසියකට වැඩි ප්‍රමාණයක්. එකෙන් පන්දාස් එකසියකට අසන ප්‍රමාණයක ළමයි දෙසියට අඩුයි. එක්දාස් දෙසිය ගානක ළමයි පනහට අඩුයි. සමහර පාසල් වලට ඇප්ලිකේෂන් එන්නෙත් නෑ. මේ පාසල් අතර විෂම තාවයක් තියෙනවා.

අනුර කුමාර දිසානායක ජන රැලියකදී සිදු කළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>