අමාත්‍ය නලින් හේවගේ

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කළා කියලා දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. අපේ කිසිදු මන්ත්‍රීවරයෙක්, කිසිදු නියෝජ්‍ය ඇමතිවරයෙක්, කිසිදු ඇමතිවරයෙක් අපි ආරක්ෂාව අරගෙන නෑ. අපේ අග්රමත්යතුමියත් ඒ වගේම ජනාධිපති අනුර කුමාර සහෝදරයාත්, ඉතාම කුඩා ආරක්ෂාවක් අරන් තියෙන්නේ.

අමාත්‍ය නලින් හේවගේ මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>