ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට

ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් පනස් හතර දාහකට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් මැතිවරණ රාජකාරී කටයුතු සඳහා අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කාලසීමාව තුළ ජංගම සංචාර සඳහා, ජංගම රථ තුන්දාස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අපි යෙදවීමට කටයුතු සැලසුම් කරලා තිබෙනවා. මෙවරද කම්කරුවන් එක්දහස් පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් බඳවාගෙන නීතිවිරෝධී කටව්ට්, පෝස්ටර් ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතිනවා.

ජනපතිවරණයට පොලීසියේ සූදානම.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>