බදුල්ල දිස්ත්රි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේදී, ඔහුව මැයි මස පස්වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බදුල්ල මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.