ටිල්වින් සිල්වා – ජනතා විමුක්ති පෙරමුණ

“චාමර සම්පත් දැන් ඇතුලේ ඉන්නේ මහජන මුදල් නාස්ති කරලා, හොරකම් කරලා, වංචා කරලා, රාජ්‍ය බැංකු ගිණුමේ තිබිච්ච සල්ලි වෙන එහෙකට ඇදලා. දැන් රනිල් වික්‍රමසිංහ චන්ඩියා වගේ කිව්වා, නෑ ඒක වැරදියි. ප්‍රශ්නයක් නෑ, එයාට මහ ඇමති කාලේ, ඒ ගිණුම වෙනස් කරන්න කියලා කිව්වේ රනිල් වික්රමසිංහ කියලා, රනිල් කිව්වා. ඊට පස්සේ අල්ලස් කොමිසම කිව්වා, රනිල් වික්‍රමසිංහට ඇවිල්ල කට උත්තරයක් දෙන්න කියලා. කට උත්තරේ දෙන්න තාම ගියේ නෑ. මුලදී කිව්වා අවුරුද්ද තියෙනවා යන්න බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා නීතිඥයා රට ගෙනියන්න බෑ කියලා. දැන් අල්ලස් කොමිසම කියලා තියෙනවා. ලබන සඳුදා ආවේ නැත්නම් එයාට නීතියෙන් කටයුතු කරනවා.”

ටිල්වින් සිල්වා දැක්වූ අදහස්…