ජේෂ්ඨ කඨිකාචාර්ය නාට්‍යවේදී – ප්‍රියන්කර රත්නායක

ජනතාජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ ජේෂ්ඨ කඨිකාචාර්ය හා නාට්‍යවේදී ප්‍රියන්කර රත්නායක මහතා කියා සිටියේ මෙතෙක් රට පාලනය කළ සියළු පක්ෂ ජනතා විශ්වාසය බිඳගෙන සිටින පසුබිමක ජාතික ජන බලවේගය පිළිබඳව ජනතාව අතර වැඩි විශ්වාසයක් ඇතිවී ඇති බවයි. තව දුරටත් එම මහතා ප්‍රකාශ කළේ මේ පත්වී ඇති අර්බුදයෙන් රට බේරා ගැනීමට නම් අපට ඇති එකම තෝරාගැනීම ජාතික ජන බලවේගය බවයි.

ප්‍රියන්කර රත්නායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>