විරෝධතාකරුවන්

අද දින ජනාධිපති මන්දිරය ඉදිරිපිටට එක් රැස්වූ විරෝධතාකරුවන් පවසා සිටියේ තමන්ට කිසිවෙකුගෙන් වත් කිසිවක් උවමනා නැති බවත් තමන් තම ව්‍යාපාර කරගෙන ජීවත් වූ බවත් අද වනවිට තම ව්‍යාපාර පවා විනාශවී ඇති අතර මිනිසුන්ට සබන් කෑල්ලක් පවා මිලදීගත නොහැකි තත්වයට ජනයා පත්ව ඇතිබවයි.

විරෝධතාකරුවන් ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>