ජීවන්ත පීරිස් කතෝලික පියතුමා

ගෝගෝටගම පිහිටුවා ඇති අන්තර්ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ( Gogotagama International Media Center ) විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ජීවන්ත පීරිස් කතෝලික පියතුමා පවසා සිටියේ දින 46 කට අධික කාලයක් සියළු දෙනා එක්ව මෙම අරගලය පවත්වාගෙන යන්නේ රනිල් – රාජපක්ෂ කුමන්ත්‍රණය පරාජයට පත්කර රටට නව දේශපාලන සංස්කෘතියක් හදුන්වාදීම උදෙසා බවයි.

පියතුමා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>