ආශු මාරසිංහ
ආණ්ඩුවට තව කාලයක් දෙන්න ඕනා. අපි බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසයේ ජනතාවට හිතකර බජට් එකක් ලැබෙයි කියලා. හැමෝම කතා කරානේ මිල සූත් රය ගැන. ආණ්ඩුව කිව්වා ආවම තෙල් මිල මේ ගානට අඩු කරන්න පුළුවන් කියලා. විපක්ෂයේ ඉඳන් කියනකොට වගේ නෙමෙයි ආණ්ඩු කරනකොට ඇත්ත යථාර්තයට මුහුණ දෙන්න ඕන.
ආශු මාරසිංහ මාධ්‍යයට දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>