අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත

වෙබ් නිවුස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශකර සිටියේ කාර්‍යසාධනය අනුව මේ රජයේ බොහෝ අංශ අසමත් බවයි. එමෙන්ම කිහිප දෙනෙකු එකතුවී ගන්නා තීරණ නිසා රට අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන බවත්. වර්තමානයේ මේ රජය දේශපාලන, ආර්ථික මෙන්ම සාමාජීය අර්බුද රැසක ගිලී ඇති නිසා ඉන් ගොඩඒමට නම් අළුත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා ගේ අදහස් දැක්වීම ඇතුලත් සම්පූර්ණ වීඩියෝව.