නිරෝෂා අතුකෝරල – සමඟි ජන බලවේගය
ජනතාව මුහුණ පා ඇති අපහසුතා වලට එරෙහිව ජනමතයක් ගොඩ නැගීම සදහා යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් දියත් කරන ලදී .
වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>