පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමි

බලංගොඩ කස්සප නිතරම සී. අයි. ඩී. එකට ඇවිල්ලා කියනවා. මම කුණුහරුපෙන් බනිනවා, අරක බනිනවා, මේක බනිනවා. ඒ මොකක්වත් නෙමෙයි මගේ මොකක් හරි පොඩි වැරැද්දක් අල්ලගෙන, මේ රටේ රහතන් වහන්සේලා නෑනේ. මම කෑගැහුවේ මොකද මගේ අම්මාට, තාත්තාටද, සහෝදරයන්ට නෙමෙයිනේ. මම කෑගැහුවේ රටේ දුක් විඳින මිනිස්සුන්ට ලස්සන ජීවිතයක් හදාපල්ලා කියලා.

පුජ්‍ය රාජාංගනයේ සිද්ධාරතන හිමි, බලන්ගොඩ කස්සප හිමිට විරුද්දව CIDය ඉදිරිපිටදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>