නීති විරෝධීව ළඟ තබාගෙන සිටින T56 ගිනි අවි පිළිබඳ තොරතුරු ලබා දෙන්නන් හට රුපියල් ලක්ෂ 10 ක මුදල් ත්‍යාග ලබාදෙන බව වැඩ බලන පොලිස්පති පවසයි.