පූජ්‍ය බලංගොඩ කස්සප හිමි
ටිල්වින් සිල්වා මහත්මයා කිව්වට, සමගියේ දෑත් දිගු කළාය. මුස්ලිම් සහ ජනතාව අපිත් එක්ක එකට හිටියා කියලා. එතන සිංහල ජනතාව ගැන වචනයක්වත් කතා කරේ නැහැ. එතකොට සිංහල මිනිස්සු ඡන්දේ දීලා නැද්ද කියලා හිතෙනවා. මෙතන ජනවාර්ගික ප්‍රශ්නයක් පෙන්නන් නැතුව හදන්නයි මේ හදන්නේ. ඉතින් ඒකට අපි එකඟ නැහැ. ඒ නිසා අපි කියනවා කැනඩාවේ දමිළ කොංග්‍රසය විසින් වත්මන් ජනාධිපතිවරයාට නිකුත් කරපු ලිපියට ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව මොකක්ද ලබාදෙන පිළිතුර පිළිබඳව අපි සාවධානව, සබුද්ධිකව බලාගෙන ඉන්නවා.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් කැනඩාවෙන් ජනපතිට පැමිණි ලියුමක් පිළිබඳව හෙළිදරව්වක්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>