ජනාධිපති අපේක්ෂක අක්මීමන දයාරතන හිමි

මහා සඟ සමුළුවක් තියලා නමවෙනි වගන්තිය ආරක්ෂා කරනවා කියලා මහා සංඝරත්නයට බොරුවක් කියලා පස්සේ කියනවා මේක අනාගමික රජයක් කියලා. මේ අය වෙන ආගම්වලට ගරහනවා දැකලතියෙනවද? මේ අය බෞද්ධ සංකේත වලට බෞද්ධ මූලධර්ම වලට පහර දෙනවා.

ජනාධිපති අපේක්ෂක අක්මීමන දයාරතන හිමි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>