අමාත්‍ය කේ. ඩී. ලාංකාන්ත
දැන් ගොඩක් ව්‍යාපෘති තියෙනවා අතරමග නතර වෙලා. සමහර ව්‍යාපෘති ඇවිල්ලා කොමිස් ඉල්ලපු නිසා දාලා ගියපුවා තියෙනවා. චීනය අපේ දිගුකාලීන මිත්‍රයෙක්. අපේ පක්ෂය එක්කත් චීනයේ දීර්ඝ කාලීන මිත්‍රත්වයක් තියෙනවා. චීනය අපේ රට සංවර්ධනය කර ගැනීමේදී ලොකු දායකත්වයක් ලබාදෙන බවට අපිට විශ්වාසයි. ඒ සම්බන්ධයෙන් කිසි සැකයක් නැහැ. ඉන්දියාව වුණත් අපිට බලයට එන්න ලොකු සහයෝගයක් දීපු රටක්. අනුර කුමාර සහෝදරයාව ජනාධිපති වෙන්න කලින් රාජ්‍ය තාන්ත්‍රික ගෞරවයක් දීලා, ආරාධනා කරලා ගෙන්න ගත්ත රට ඉන්දියාව.
අමාත්‍ය කේ. ඩී. ලාංකාන්ත මාධ්‍යයට දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>