ජාමුනි කමන්ත

ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයාත් නොමැතිව අමාත්‍යවරු පස් දෙනෙක් සමග විදුලිබල පනත ඊයේ කැබිනට් එකේ සම්මත කරගන්නවා.

අප අද දිනයේදී පුනගරී විදුලි බල සූර්ය පද්ධතියේ තියෙන දූෂණ වංචා ගැන සහ තවත් වංචා සහගත විදුලිබල මණ්ඩල තියෙන අල්ලස් කොමිසමට පැමිණිලි කරා. මේ පනත එන්න පෙර පරාජය කරන්න ඕන රටේ ජනතාව එකතු වෙලා.

ඒ වගේම මේ රටේ සම්පත් ඉදිරියේදී කුණුකොල්ලෙට, ඉන්දියාවට, චීනෙට, ඇමරිකාවට විකුණන්න පුළුවන්. ඒවා වළක්වන එක අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ වගකීමක්. රටේ ජනතාවට සාධාරණය ඉෂ්ට සිද්ධ කරලා, විදුලි බිල ගෙවාගන්න විදියක් නැතුව ඉන්න ජනතාව වෙනුවෙන් ඇප කැප වෙන්න කියලා, අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අප කියා සිටිනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>