දර්ශණ තන්ත්‍රිගේ

බී ළූණු,අර්තාපල්, වියළි හාල්මැස්සන්, උම්බලකඩ වලින් 2022, 2023 නොම්බර එකෙන් ගසා කාලා තියෙනවා. මේ ගසා කෑමේ ප්‍රමාණය රුපියල් කෝටි 20000යි. ලංකාවේ ජනගහනය දළ වශයෙන් කෝටි දෙකයි. එක මිනිහෙකුගෙන් රුපියල් 10000ක් ගසා කාලා තියෙනවා.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඇවිල්ලා වෙළෙන්දන්ගෙන් කප්පම් අරන් යනවා කියන චෝදනාව තියනවා. එතකොට පාරිභෝගිකයෝ භාරව ඉන්න ඇමතිවරයාත් වී මෝල් කාරයෙක්. ඉතින් අපි කියනවා ඒ මහත්තුරුන්ට ඔය ජාවාරම් කරන එක නවත්තලා ඇමතිකමේ නම්බුව තියාගෙන ඉන්න.

ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකයේ දර්ශණ තන්ත්‍රිගේ ප්‍රකාශ කළ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>