ජාමුණි කමන්ත තුෂාර

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාවෙන් හෙළිවුණා අත්‍යාවශ්‍ය භාණ්ඩ වශයෙන් මිනිස්සු පරිභෝජනයට ගන්න බී ළූණු, අර්තාපල්, වියළි හාල්මැස්සෝ, උම්බලකඩ, මුං ඇට කියන භාණ්ඩ වලින් ආනයනය කරන සමාගම් අධික ලාභ ලබාගෙන තියෙනවා කියලා.

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම පරීක්ෂණයක් ආරම්භ කරලා, මේ සමාගම් ලබාගත් ලාභ වලට රජයේ බදු මුදල් ගෙවලා තියෙනවද බලන්න.

නීතියට පරිබාහිරව ගිහිල්ලා මේ සමාගම් අධික ලාභ ලබාගෙන තියෙනවා නම්, ඒ සමාගම් වලට එරෙහිවත්, සමාගම් රජයට බදු මුදල් ගෙවලා නැතුව තියෙනවා නම්, ඒ සඳහා පරීක්ෂණ ආරම්භ කරලා වහාම රටේ මහජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>