පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසපාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාතිකරණය නියම කළා.