පා. ම. දයාසිරි ජයසේකර

රාමනාදන් අර්චුනා පැහැදිලිව කියනවා ඔහු ඊලමේ සිට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුවත්, කථානායකතුමාත් මේ සම්බන්ධව තීන්දුවක් ගත යුතුයි. අපේ සභානායකතුමත්, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකතුමත් උනන්දු වෙලා මොහු කරපු ප්‍රකාශය සම්බන්ධව අනිවාර්යයෙන් ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නැත්නම් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කරයි කියන එක තමයි අපිට මෙතනදිත් කියන්න තියෙන්නේ.

පා. ම. දයාසිරි ජයසේකර මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>