පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. වීරසිංහ

අරගලයක් තිබුනනේ මේ රටේ. අරගලය වෙලාවේ කිව්වා තරුණයොන්ට අවස්ථාව දෙන්න කියලා. අරගලය අවසානයේදී රටේ ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඒක දාලා යන්න සිද්ධ වුණා. අපි හිතුවා අරගල කරලා ඇවිල්ලා හොඳ ආණ්ඩුවක් හදලා, හොරකම නැති කරලා, අපි කරාට වඩා හොඳ වැඩ කොටසක් කරලා, රටේ මිනිස්සුන්ට ඊට වඩා සුඛිත මුදිත විදියට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා.

අරගලයේ අර ලක්අම්මා කියලා හිටියා අම්මා කෙනෙක්. රටේම මිනිස්සු ලක් අම්මා කියලා විහාරමහාදේවි කියලා පිළිගත්තේ. ආන් පහුගිය කාලේ හිරේ ගියා හොරකම් කරලා.

තව හිටියා නළුවෙක්. අන්න කෝටි ගාණක් හොරකම් කරලා සී. අයි. ඩී. එක හොයනවා. අරගල කරලා හොරු එලවන්න කියලා කියපු අය අද හොරු වෙලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>