සුගීශ්වර බණ්ඩාර
නලීන් ජයතිස්ස ඇමතිතුමාගේ කතාවේදී එතුමා කිව්වේ ගිනි ගත්තා කියලා. ගරු ඇමතිතුමනි ගිනි ගත්තා නෙමෙයි ගිනි තිබ්බා. ගිනි තිබ්බේ කවුද කියන එකත් නලින්ද ජයතිස්ස ඇමතිතුමාම සඳහන් කළා නම් හොඳයි. දැන් කියනවා කෙහෙළිය ඇමතිතුමා ලක්ෂ නවසීයයි, ජොන්ස්ටන් ඇමතිතුමා ලක්ෂ නමසීයයි, ලන්ස් ඇමතිතුමා ලක්ෂ හයසීයයිකියලා. ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණට අපි මතක් කරලා දෙනවා ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ ඔබතුමන්ලා වගේ යට කලිසම අනුන්ගෙන් ඉල්ලලා ඇදපු බෙල්ට් එක සපත්තු දෙක අනුන්ගෙන් ඉල්ලලා ඇදපු කට්ටිය නෙමෙයි. ව්‍යාපාර කරලා පාරම්පරික ධනයක් තියෙන පරම්පරාවක් තියෙන මේ මන්ත්‍රීවරු. ඒ නිසා ඒ වෙච්ච හානිය අපිට තක්සේරු කරන්න බැහැ.
සුගීශ්වර බණ්ඩාර මන්ත්‍රීවරු ලබාගත් වන්දි මුදල් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>