රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

සාමාන්‍යයෙන් අවසාන මාස තුනේ තමයි ප්‍රධාන අපේක්ෂකයෝ වටා පිල් ටික බෙදෙන්නේ, ඒක දැන් පටන් අරන් තියෙන්නේ. පොදුජන පෙරමුන ප්‍රකාශ කරලා තියෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට එනව කියලා. ඒ නිසා පක්ෂ කිහිපයකට වුණත් එතනට එකතු වෙන්න පුළුවන්. අපිට විසි ගානක මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා. ඒ වටා ඉන්න ජනතාවත් රැස් කරලා විශාල බලවේගයක් බවට පත්වෙනවා.

දැනට අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. තව අය එනවා කිය කිය යනවා. ඒ යට තේරෙන්නෑ මැතිවරණයක තියෙන බැරෑරුම්කම. ඒක නොදැන ඉතින් උදේ සන්ධාන හදනවා. හවස සන්ධානේ නැති වෙනවා.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>