LGBTQ ප්‍රජාව

LGBTQ අයිතිවාසිකම් කියන මිනිස්සු කොට්ටාසයට ඇත්තටම නටන්න දෙයක් නැහැ අපිට අයිතිවාසිකම් තියෙනවා නම්. හැමෝම අහනවා LGBTQ අයිතිවාසිකම් කිව්වයින් පස්සේ කසාද බඳින්න ද ඉල්ලන්නේ කියලා. නෑ අපි කසාද බඳින්න නෙමෙයි ජීවත් වෙන්න, හුස්ම ගන්නයි අපි ඉල්ලන්නේ.

ලංකාවේ දේශපාලඥයන් විසින් සහ දේශපාලන පක්ෂ විසින් LGBTQ ප්‍රජාව ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙන්නේ එක්කෝ ඡන්දයක් කිට්ටු උනහම අවධානය වෙන පැත්තකට යොමු කරන්න. නැත්නම් කාටහරි මඩක් ගහන්න.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>