ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මගේ මිත්‍ර අනුර කුමාර මැතිතුමා කිව්වා කර්මාන්තකරුවා, ව්‍යවසායකයා එළියට ගෙන යෑම සඳහා අවශ්‍යව වැඩපිළිවෙල හදන්නම් කියලා.

මම ආර්ථික ප්‍රවර්ධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරා. මේකට විරුද්ධව බැනියමේ හිල්තියෙන හදුන්නෙත්තිලයි, හර්ෂණ සූරියප්පෙරුම නඩුවක් දාල කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන හා හතරවෙනි වගන්තිවලට පටහැනියි කියලා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොරවක පැවති ජන හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>