වසන්ත යාපා බණ්ඩාර

වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමු මැතිතුමාව ජනාධිපතිවරයා නැවත පත් කරගෙන තිබෙනවා ජනාධිපති උපදේශකයෙක් විදිහට. ඒ වගේම මහින්ද සිරිවර්ධන මැතිතුමා, නන්දලාල් වීරසිංහ මැතිතුමාත් එම තනතුරුවලමයි තවදුරටත් කටයුතු කරන්නේ. මේ මාලිමා ආණ්ඩුවක් යටතේ මේවා වෙනස්කම් කරනවා කියලා අද වෙනකොට, මේවා මිත්‍යාවක් බවට පත්වීම පිළිබඳව සංකේත ද මේ තිබෙන්නේ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් පිළිබඳව සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>