නීතිඥ මනෝජ් නානායක්කාර

ඉල්ලන දේ දෙන්න බෑ කියපු, කියපු වැඩේ කරන්න බෑ කියපු රනිල්, ජනතාවගේ, රාජ්‍ය සේවකයාගේ, ආරක්ෂක අංශවල, පොලිසියේ, බන්ධනාගාරයේ, වතු කම්කරුවාගේ, ධීවරයන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට, ඒවා කරන්න බෑ කියපු රනිල්, දෙදාස් විසිපහේ ඉඳලා සීයට විසිපහකින් රාජ්‍ය සේවකයන්ට වැටුප වැඩි කරන්න තීරණය කරා. වතු කම්කරුවන්ට එක්දාස් හත්සීයක වැටුපක් දෙන්න බැරි බොරු ගැසට් එකක් ගැහුවා. ඡන්දය බලාපොරොත්තුවෙන් ධීවරයන්ට සහනාධාර දෙනවා කියලා, ගොවියන්ගේ පොහොර සහනාධාරය වැඩි කරනවා කියලා, ගොවි ණය කපලා දානවා කියලා අවසාන මොහොතේ තීන්දුවක් ගත්තා.

නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>