අනුර කුමාර දිසානායක මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්, නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව, පාර්ලිමේන්තුව, මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි.