හර්ෂණ රාජකරුණා

දැන් සිනොපික් ආයෝජනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්වුණාට පස්සේ වෙච්ච ආයෝජනයක් නෙවෙයි. අපි සතුටු වෙනවා එවැනි ආයෝජනයක් අපේ රටට පැමිණීම පිළිබඳව. මේක පහුගිය රජයන් විසින්, MOU එකඟතාවයන් අත්සන් කරලා, කැබිනට් අනුමැති ලබලා, මේ ඔක්කොම අවසන් කරලා තියලා හරියට අර අනුන්ගේ ඇඳුමක් තමන්ගේ වගේ ඇදගෙන යන්නේ අය ඉන්නේ අන්න ඒ වගේ තත්වයක් තමයි අද අනුර කුමාර දිසානායක මැතිතුමා සිදු කරලා තියෙන්නේ.

ජනපති අනුර චීනයෙන් ලබාගත්තා යැයි කියන ආයෝජන සම්බන්ධයෙන් හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>