උලපනේ සුමංගල හිමි
අධ්‍යාපන ඇමතිතුමිය මොකක්ද කරන්නේ? සාමාන්‍ය කෙනෙකුටවත් අමාත්‍යංශයට ඇතුල්වීමට නොහැකි වන තරම් අමාත්‍යංශය අධි ආරක්ෂිත කලාපයක් බවට නිල නොවන මට්ටමින් පත්කරගෙන දැවැන්ත ආරක්ෂක පිරිසක් පිරිවරාගෙන කටයුතු කරනවා ගුරුවරයාගේ, විදුහල්පති හඬට ඇහුම්කන් දෙන්නේ නැතුව.
අපි පහුගිය දවසේ ප්‍රකාශයට පත් කළා අයවැයට ඉස්සෙල්ලා තුනෙන් දෙක පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් නොකරන්නේ නම්, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අපි එළඹෙන ඒකට අපි කිසිසේත් පසුබට නොවන බව. ආණ්ඩුව කලබලයට පත් වුණා. ආණ්ඩුවට හිතවාදී, ආණ්ඩුවට බැලමෙහෙවරකම් කරන, ආණ්ඩුවට කඩේ යන, ආණ්ඩුවේ හෙන්චයියෝ ටිකක්, නියෝජිතයෝ විදිහට අරලියගහ මන්දිරයට ගෙන්නලා, විශේෂිත ගුරු නියෝජිත හමුව කියලා, නරි නමක් දාගෙන දැන් කියනවා, සමහරක් ගුරුවරුන්ට, යම් යම් ප්‍රමාණවලින් තුනෙන් දෙක දෙනවලු.
උලපනේ සුමංගල හිමි ගුරු විදුහල්පතිවරු සමග කරළියට!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>