ප්‍රියන්ත තිලකරත්න – එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ

මේ රට සංවර්ධනය කරන්න නම් අල්ලස, දූෂණය, නාස්තිය අයින් කරන්න වෙනවා. මේක අයින් කිරීම තුළින් තමා අපට මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි තීරණය කරා සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් මේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා ජනතාවගේ නීති හදලා, රටේ නීති හදන තැනට ගිහිල්ලා මේ නීති සම්පාදනය කිරීමට මැදිහත් වෙලා, මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රියන්ත තිලකරත්න දැක්වූ අදහස්..!