බුද්ධ්ක ප්‍රසන්න – ශ්‍රී ලංකා ජනතා පක්ශය .

අපි දන්නවා මේ රජය ‘ලෝක තරුණ දිනය’ දවසේ යෞවන සමාජ බලමණ්ඩලය පිහිටුවන්න හදනවා කියලා. මේ බලය පිහිට වීමෙන් අනතුරුව ජාතික යෞවන සමාජ බලමණ්ඩලයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සදහා ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා.

එතකොට මේ බලමණ්ඩලයේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කාගේ උවමනාවකටද? මොන එන්.ජීඕ එකේ උවමනාවටද? මොන විදේශ බලපෑමටද? අපිට තියෙන ගැටලුව මේකයි.

මෙහි සාරාංශය මෙහෙමයි:

මෙරට තරුණයින් පිටසක්වලින් නොව, මෙහිදී උපන් දරුවෝ වන බැවින්, රජය ඔවුන්ගේ ගැටලු සලකා බලා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව ඔහු පවසයි. තරුණයින්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා තරුණ සේවා සභාව විවෘත කර, බලධාරීන් සහ නිලධාරීන් ඒ සඳහා සහභාගී විය යුතුය. ඔවුන්ට විරුද්ධව බලය භාවිත නොකර, සාකච්ඡා හරහා ගැටළු විසඳා ඉදිරියට යාමට යෝජනා කෙරේ.

වැඩිදුර විස්තර සදහා.>>>>>>>>>>>>>>>>