Youth For Change සංවිධානයේ සංවිධායක ලේකම් ලහිරු වීරසේකර දැක්වූ අදහස් – 2024.02.11

Youth For Change සංවිධානයේ සංවිධායක ලේකම් - ලහිරු වීරසේකර. Youth For Change සංවිධානය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් අමතමින් එහි ලේකම් ලහිරු වීරසේකර මහතා පවසා සිටියේ, නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කරමින් ජනපතිවරයා තමන් විසින් ආර්ථික අර්බුදය කළමනාකරණය කළ බවත්, රට අදුරෙන් එළියට ගෙනයමින් පවතින බවත් ප්‍රකාශ...