සංජීව ධම්මික – සිවිල් සංවිධානයේ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංජීව ධම්මික මහතා පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහය සෞඛ්‍ය ඇමතිවරයා ඉවත් කරන තුරු ඔවුන් මෙම සත්‍යග්‍රහය නවත්වන්නේ නැති බවයි . එසේම එතුමා තවදුරටත් පවසා සිටියේ සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි සියලු දෙනා සත්‍යග්‍රහයට එක්වන ලෙසයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>