සුජීව සේනසිංහ
මම මන්ත්‍රී ධූරයට නිසා ඔය තැන තැන කුණු කුණු ගෑවේ අපේම පක්ෂයේ බලවත් ඉරිසියාව තියෙන පුද්ගලයෙක්. මොකද මේ පක්ෂය හැදුවේ මම. ඉතින් කුණු කුණු ගාන්න කිසිම අයිතියක් නැහැ කාටවත්. මම එනවට බයයි. බලවත් පුද්ගලයන්ගේ ඉඳලා පල්ලෙහාට බයයි. මම මේ පක්ෂයට විරුද්ධව මොනවත් කරලා නැහැ. අහලා බලනකොට තියෙන්නේ ඉරිසියාව. ඉතින් ඒ ඉරිසියාවට දේශපාලනය කරන්න බැහැනේ.
සුජීව සේනසිංහ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>