දර්ශන තන්ත්‍රිගේ

මේ මැතිවරණය ඉතාමත් තීරණාත්මකයි. සාමාන්‍යයෙන් ලංකාවේ ජනාධිපතිවරණයක් ඉවර වෙලා මහ මැතිවරණයක් අවහම ස්වාභාවිකවම මහ මැතිවරණයේ ප්‍රතිඵලය ජනාධිපතිවරයා පත්වෙච්ච ආණ්ඩුවට තමයි යන්නේ. මේ ජනාධිපතිවරයා සම්බන්දව රටේ මිනිස්සුන්ගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ ජනාධිපතිවරයාටත් තුනෙන් දෙකක් හෝ ඊට වඩා දුන්නොතින් මේ ජනාධිපතිවරයා සිරිමාවෝ මැතිනියගේ, ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ, ගෝඨාභය මහත්තයාගේ, ඒ අය වරද්දගත් ගත්ත තැනින් වරද්ද ගන්නෙ නෑ කියන සහතිකෙ මොකක්ද? එහෙම සහතිකයක් නෑ.

දර්ශන තන්ත්‍රිගේ මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>