පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

නැවක් හදන්නේ වරාය දාලා නවත්තලා තියන්න නෙවෙයි. නවත්තලා තියෙනකම් කුණාටුවට අහුවෙන්නේ නැති හින්දා මහින්ද මහත්තයා හොඳයි. මුහුදු යන්න පටන් ගත්තම තමයි කුණාටු වලට මුහුණ දෙන්න වෙන්නේ. ඒ හින්දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ, වරායෙ දාලා නවත්තලා තියෙන නෞකාවක් නෙවෙයි.

වැඩිහිටියන්ට මම කියන්නේ ඔබේ දරුවාගේ අනාගතය ගැන කල්පනා කරන්න. තරුණයින්ගෙන් ඉල්ලන්නේ සමාජ මාධ්‍යවල දකින හැමදේම විශ්වාස කරන්න කලින් පරිශීලනය කරන්න. බුද්ධිමත්ව කල්පනා කරන්න. ප්‍රතිපත්තිමය වශයෙන් සංසන්දනය කරන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>