නීයෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ

අපි දැකලා තියෙනවා ලෝකේ ගොඩාක් රටවල් වැටෙනවා. ඒ වැටුනම ඒ රටවල් වල පුරවැසියෝ, නායකයෝ ගන්න තීන්දු අපි දැකලා තියෙනවා. හැබැයි අපේ රටේ එහෙම දේශපාලන නායකයෝ නැහැ. වැටුනම වැටිච්ච එක්කෙනාට තවත් ගහලා තමන්ට නැගිටින්න පුළුවන්ද කියලා බලන දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ.

අපි වැටෙනකොට අපේ රටේ ඉන්න දේශපාලන පක්ෂවල සමහර නායකයෝ අපි තවත් බිමට වට්ටලා, අපිව පාගල, පොඩි කරලා, ආයි මේ බලය අල්ලන්න තමයි උත්සාහ කළේ. තමන්ගේ කැපවීම, තමන්ගේ යුක්තිය, සාධාරණත්වය රට වෙනුවෙන් ඉෂ්ට කළේ නැහැ. ඒ නිසා තමයි අපි ජනාධිපති හැටියට ගොඩක් කැපවීම් කරපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව පත් කරේ.

නීයෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රශංසා..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>