පා. ම. දේවානන්ද සුරවීර
“ඔබ හිතනවද අද ඇතුලේ ඉන්න වර්තමාන පොලිස්පතිවරයා, වෙනත් ආණ්ඩුවක් හිටියනම් ඇතුලේ ඉන්නවා කියලා. කවරදාකවත් නැහැ. ආයතන දන්නවා අනිවාර්යයෙන්ම මේ වර්තමාන ආණ්ඩුව කිසි දේකට ඇඟිලි ගහන්නෑ නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ආණ්ඩුවක් කියලා. ඒ නිසා තමයි අද වර්තමාන පොලිස්පති ඇතුලේ ඉන්නේ.”
පා. ම. දේවානන්ද සුරවීර මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>