ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය
ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය මගින් සංවිධානය කරන ලද විරෝධතාවයේදි එම නියෝජිතයන් ප්‍රකාශ කළේ ඔවුන්ට ලැබිය යුතු කොමිස් මුදල, මුදල් අමාත්‍යාංශය සහ ලොතරැයි මණ්ඩලය මගින් අත් හිටුවීමට ක්‍රියා කළ බවයි. එමෙන්ම ඔවුන්ගේ ඉල්ලිම් ලැබෙන තෙක් ජනවාරි මස 06 දා සිට දීප ව්‍යාප්ත වර්ජනයකට යන බව ඔවුන් වැඩි දුරටත් දන්වා සිටියෝය.
වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>





