විජයදාස රාජපක්ෂ

මැතිවරණ නීති උල්ලංඝනය කරන අයට ඡන්දේ දෙන්න එපා කියලා දැනුවත් කරන බලය තියෙන්නේ මාධ්‍යට. ඔය මැතිවරණ නීති කිරයත්මක කරන්නේ නාමයෝජනා දිනේ ඉදලා. තාම ඒ නිතිය ක්‍රියාත්මක වෙලා නෑ. එක හින්ද ජාවාරම්කාරයෝ, පගා ගත්ත මිනිස්සු, අල්ලස් ගත්ත මිනිස්සු මේ වෙනකොට රට පුරා හැමතැනම විශාල වශයෙන් බෙද බෙදා යනවා.

විජයදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>