ජනතා ක්‍රියාකාරීන්ගේ සන්ධානය

ලක්ෂ පහලවක්, දෙසීය පනහ ගානේ ආවොත් ප්ලේන් හයදාහක් එන්න ඕන මේ පිරිස ලංකාවට එන්න නං. ඒ අය මේ කරන්නේ බොරුවක් සහ මැතිවරණ නීතිරීති කඩ කිරීමක්. මොකද මැතිවරණ නිතිතියේ පලවෙනි වගන්තියේම තියෙනවා T-Shirts සහ Cap ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීම තහනම් කියලා.

ජනතා ක්‍රියාකාරීන්ගේ සන්ධානය මැතිවරණ නීති උල්ලංඝනය පිළිබඳව මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>