වෛද්‍ය අජිත් අමරසිංහ

වෙබ් නිවුස් සමඟ සාකච්ඡාවට එක් වූ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පැවසූවේ අයිස්ලන්තය එක් රැයකින් බංකොළොත් වු රටක් වූවත් දූරදර්ශී අයුරින් ක්‍රියා කිරීම නිසා වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ආර්ථික අවපාතයෙන් ගොඩ ආ බවයි. නමුත් ලංකාවේ ආර්ථික අවපාතය තුළ ඇති නැති පරතරය තව දුරටත් වැඩි වන බව එම මහතා වැඩි දුරටත් පැවසූහ.

සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>